කළුතර කඩ පෙළක ගින්නක් කළුතර නගරයේ වෙළෙඳහල් කිහිපයක ගින්නක් මීට සුළු වේලාවකට කලින් ඇතිවිය. විදුලි බඩු සාප්පුවක විදුලි කාන්දුවක් ඊට හේතු වන්නට ඇතැයි අනුම 29 October 2012
සුළි කුණාටුව මහ රෑ මුලතිව් දෙසින් ? බෙංගාල බොක්කේ ඇතිවූ දැඩි පීඩන අවපාතය ප්‍රබල නොවූ සුළි කුණාටුවක් ලෙස අද රාත්‍රී මුලතිව් දෙසින් දිවයිනට ඇතුළු වී උතුරු ප්‍රදේශ හරහා 29 October 2012
ආසන පටිය ජීවිත තුනක් බේරයි කලක් එංගලන්තයේ ජීවත් වූ යුවළක් සිය අතදරුවාද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී වෙනිවැල්කොළ අසලදී කාරය අනතුරකට ලක්වී පියා පමණක 29 October 2012
ති‍්‍ර'මල ධීවරයා වැස්සෙන් අමාරු වේ පසුගිය විසි හතර පැයේම පවතින වැස්සෙන් ති‍්‍රකුණාමලයේ ධීවරයනට දැඩි හානි සිදුවිය. වැල්ලේ තුබූ ධීවර බෝට්ටු ගොඩ ගසා ඇති අතර ධීවර වාඩි ක 29 October 2012
මුහුදට වැටුණු පහක් බේරා ගනී පානම පොතුවිලට නාවික සැතපුම් 110ක් ඈත මුහුදේ පෙරැළුණු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පස් දෙනකු මධුරංග නම් යාත්‍රාවෙන් බේරාගත් බව වාර් 29 October 2012
මාතර දිසාපති මැදුරට හොරු පනිති මාතර මහා දිසාපතිනි ඩබ්ලිව්. කේ.කේ. අතුකෝරල මහත්මියගේ නිල නිවස බිඳ රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි මාතර පොලිසිය කියයි. දිසාපතිනිය මේ දි 29 October 2012
වවුනියාවට මොර සුරන වැසි බෙංගාල බොක්කේ අව පීඩනය නිසා වවුනියාව, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල විසි හතර පැයේම මහා වැසි පවතී. පසුගිය විසිහතර පැයේ වවුනිය 29 October 2012
හීත්රෝ වස් පින්කම නොවැම්බර් 24, 25 ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පිංකම නොවැම්බර් 24-25 දිනයහන්හි වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප 29 October 2012
දැරිය මරුකටින් බේරාගනියි. තම හොඳම මිතුරා අමනාප විමෙන් ඇතිවූ තරහ මත මව සමග මහමග ගමන් ගත් දැරියක් (6) පැහැරගෙන ඇගේ ගෙළ මත තියුණු පිහියක් තබා දැරිය මරා දමන බවට තර්ජන 29 October 2012
වෑන් රිය බසයට අඩ තියයි. මඩකලපුව වාලච්චේන මාර්ගයේ ඌරනියේදී බසයක් පෙරැලෙන්නට ගොස් පාරේ ගිය වෑන් රියක් මතට ඇලවී නතර විය. බසයේ සිටි මගීන් තුන් හතර දෙනාත් වෑන් ර 29 October 2012
සිඞ්නි සික්සස් පිල ලයන්ස් පරදවා ‘චැම්පියන්ස් ලීග්’ ශූරතාව දිනයි බ‍්‍රැඞ් හැඩින්ගේ නායකත්වයෙන් යුත් සිඞ්නි සික්සස් පිල ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වි 29 October 2012
දුම්රිය මාර්ගයටත් අවහිර පානදුර පිංවත්ත අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී විදුලි රැහැන් හා විදුලි කණු කිහිපයකට හානි සිදු විය. 29 October 2012
කන්තලෙත් මිණිපුරයක්. කන්තලේ වැව් පිටියේ යළි මැණික් සොයන්න සිය ගණනක් දිවා රෑ ඇදී එති. කන්තල ති‍්‍රකුණාමල පාරේ සොදිසා හන්දියේ මීට පෙරද මැණික් ගැරූ බව ක 29 October 2012
වැස්සයි කුණාටුවයි මුතූර් හොල්ලයි ඉරිදා උදේ සිට නොකඩවාම පවතින වැසි සමග නැගෙනහිර පළාතට බලපා ඇති දැඩි කුණාටු නිසා මුහුද කැළඹී රළ ගොඩට ගසයි. කඩින්කඩ ඇතිවන සුළඟ නිසා මුතූ 29 October 2012
බසය ගසේ හැපී 45 ක් රෝහලේ කැබිතිගොල්ලෑව අභිමානපුරයේදී ති‍්‍රකුණාමලය-මන්නාරම බසයක් ගසක හැපී පෙරැලී හතලිස් පස් දෙනෙක් පමණ තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇත 29 October 2012
”13 හා 18ත් එපා” පළාත් සභා පිහිටැවීම ඇතුළු බලය විමධ්‍යගත කිරීම සඳහා පැනැවූ 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන පමණක් නොව ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ජනා 29 October 2012
බිරිඳ රෝහලට සැමියා මහවැලි ගඟට මහනුවර වරාතැන්නේ තම බිරිඳ වූ ශාන්ති අනෝමාට (40) වක් පිහියකින් කපා බරපතල තුවාල කැර පලා ගිය ඇගේ සැමියා වන ගනේෂන් ප්රභාකරන් (45)මහවැලි ගඟ 29 October 2012
පාන් මිල දෙකකින් නඟී අද මැදියම් රැයේ සිට පාන් ගෙඩියයේ මිල රුපියල් දෙකක් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමය කියයි. පාන් ගෙඩියක දැන් මිල රුපියල් 50-55 අතර වේ. 29 October 2012
මාරයා පයිප්පෙන් එයි කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමෙන් එක් අයකු මියගිය අතර කඩ හිමියා ති‍්‍රකුණාමල රෝහලේ සිට මහනුවර රෝහලට මාරු කරනු ලැබීය. මුලතිව 29 October 2012
ලෝක කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදානම් හයවැනි ලෝක කැරම් ශූරතාවලිය අනිද්දා (31) කොළඹ ගලදාරී හොටලයේදී ඇරැුඹෙයි. සිවු වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 18 කින් කණ්ඩායම් ( 29 October 2012
බෙංගාල බොක්කේ අවපාතයක් බෙංගාල බොක්කේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැග 29 October 2012
ලාංකික දෙන්නා නිව්යොර්ක් පොලීසියට කොටුවෙති නිව්යෝර්ක් නගරයේදී හොර ටේලර් කාඩ් භාවිතා කරමින් බැංකුවකින් මුදල් ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසිය විසින් අත්අඩංගුව 29 October 2012
අයෙක් කල්පිටි මුදේ ගිලේ කල්පිටියේ දී මුහුදේ නෑමට ගිය හයදෙනකුගෙන් සිවුදෙනකු ගොඩ ආ නමුත් එක් අයකු දියේ ගිලී මියගිය බවත් තවත් අයකු අතුරුදන් වී ඇති බවත් පොලිසි 28 October 2012
තංගලූ ධීවරයා නිරුවත් වෙයි තංගල්ල කුඩාවැල්ලේ ”චේජාන්” බහුදින යාත්‍රාව පැහැරගෙන ඕස්ටේ්රලියාවට අනවසරයෙන් ඇතුළු වූ කේ. රංජිත් නිශාන්ත (39) මීට මාසයකට පෙර හොර 28 October 2012
දුර්ලභ ශාක දෙකක් නැතිවන ලකුණු කුකුලේ ගඟ වලව්වත්ත වතුරාගේ හොරවැල හා සුවඳ ගස විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත. මේ ශාක දෙක ලෝකයෙන්ම ඇත්තේ කුකුලේගඟ පමණක් බව උද්භිද විද්‍ය 28 October 2012
ලක්ෂපාන වාන් දොරටු අරී ලක්ෂපානට මිලිමීටර් 100ක වැසි ලැබීමත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියය 28 October 2012
බංගලි වෙහෙර විහාර කැඩුවාට සෝල් නුවර උද්ඝෝෂණ බංගලිදේශයේ බෞද්ධ විහාර කඩාදමා බෞද්ධයන්ට හිරිහැර කිරීමේ අන්තවාදී කණ්ඩායම් හෙළා දකිමින් දකුණු කොරියාව පුරා විසිරී සිටින ශ්‍රී ලාං 28 October 2012
පිටුවහල්කළ පිරිස රඳවා ගැනෙති ධීවරයන් හත් දෙනකු කපා කොටා මුහුදට දමා බහුදින යාත්‍රාව කොල්ලකා හොරෙන් ඕස්ටේ්රලියාවට ගොස් එරටින් පිටුවහල් කැරුණු 14 දෙනා සඳුදා තෙ 28 October 2012
කවුඩුල්ලෙන් දාහේ හොර සල්ලි රුපියල් දාහේ හොර නෝට්ටු 12ක් සමග හිඟුරක්ගොඩ කටුමුල්ලේදී දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. නාවලපිටියේ අයකු හා එක්වී කවුඩුල්ලේ ව 28 October 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026