රුපියල් දාහේ හොර නෝට්ටු 12ක් සමග හිඟුරක්ගොඩ කටුමුල්ලේදී දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. නාවලපිටියේ අයකු හා එක්වී කවුඩුල්ලේ වැසියකු මේ හොර නොට්ටු ජාවාරමට හවුල්වී ඇතැයි පොලිසිය කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සල්ලි නෑත්නම් මිනිස්සු හොර සල්ලි හරි ගහනව ලංකාවෙ හෑමතෑනම හොරුනෙ ඉන්නෙ (අ)