තම හොඳම මිතුරා අමනාප විමෙන් ඇතිවූ තරහ මත මව සමග මහමග ගමන් ගත් දැරියක් (6) පැහැරගෙන ඇගේ ගෙළ මත තියුණු පිහියක් තබා දැරිය මරා දමන බවට තර්ජනය කළ පුද්ගලයකුගෙන් එම දැරිය බේරා ගැනීමට චීන පොලිසියට පැයකට අධික කාලයක් ගතවිය. චීනයේ ෂෙන්සෙන් නගරයේ ප‍්‍රධාන මාර්ගයක් මැද වූ මෙම සිදුවීමේදී එම පුද්ගලයාට වෙඩි තැබීමට පවා චීන පොලීසියට අවසර ලැබී තිබුණද උපක‍්‍රමශීලීව ඔහුට පහර දී දැරිය බේරා ගැනීමට පොලීසියට හැකි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ සළකන්න ඇති ඇතිවෙන්නම. (නි)
අනේ අහිංසක දැරිය බේරුණු එක කොච්චර හොඳද? (නි)
පවු පොඩි දරුවා. (නි)
මේක චීනේ නිසා දැරිය බේරුනා. ලංකාවේ එහෙම හිටියා නම් දැරියව දුෂණය කරලා මරල දානවා. ලංකාව ඉතින් බෞද්ධ රටක්නේ? පෙනෙන්නේ නැද්ද ඔය ප්‍රාදේශීය සභා අය කරන වැඩ? (නි)
ඒවා හොද වැඩ. (නි)
අමිල මෙහෙම පිස්සො ලංකාවෙ හිටියා නොහිටියා - අර පොඩි ළමයින්ව අහුමුළු වලට අරං ගිහින් එක එක ජරාවැඩ කරන අය නම් පඳුරකට ගැහුවහම දහය දභය විසිවෙනවා. (නි)
හොද වෙලාවට මෙහෙම පිස්සෝ ලංකාවේ තවම නැහැ. (නි)