ධීවරයන් හත් දෙනකු කපා කොටා මුහුදට දමා බහුදින යාත‍්‍රාව කොල්ලකා හොරෙන් ඕස්ටේ‍්‍රලියාවට ගොස් එරටින් පිටුවහල් කැරුණු 14 දෙනා සඳුදා තෙක් පොලිසියේ රඳවා ගැනීමට තංගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් රංජන් විජේසිංහ මහතා අවසර දුන්නේය. පසුගිය 14 වැනිදා මුහුදට දැමූ ධීවරයෝ සොයාගත්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලවත් දාන්න තියෙන්නේ මුහුදට මෝරුන්ට කන්න. (නි)
බන්ධනාගාරයට දාලා වැඩක් නැහැ. කපලා මරන්නයි තියෙන්නේ. (නි)
හිතන්න ඇති ඕස්ටේ‍්‍රලියාවට ගියාම ආදරයෙන් පිළිගනි කියලා. (නි)
හරියට නීතිය ක්‍රියාත්මක වුණොත් හිරේට යාවි. නැත්නම් රට යාවි. (නි)
වෙනමුකුත් නොකර නිදහස් කළා නම් ඇති. ගමේ අයගෙන් අනිවාර්යයෙන් සැළකුම් ලැබේවි. (නි)
කෝ මේ අය ගිය නැව? (නි)
ජීවිත බේරාගෙන හිරේ ගියොත් හොදයි. (නි)
මොවුන්ව ලංකාවට පිටුවහල් කළ ඕස්ට්‍රේලියානු රජයට ස්තුතිවන්ත විය යුතුයි. (නි)