පසුගිය විසි හතර පැයේම පවතින වැස්සෙන් ති‍්‍රකුණාමලයේ ධීවරයනට දැඩි හානි සිදුවිය. වැල්ලේ තුබූ ධීවර බෝට්ටු ගොඩ ගසා ඇති අතර ධීවර වාඩි කිහිපයක්ම කැඞී ඇත.
පුලිකණ්ඩිකුලම හා නිල්පනාකුලම වැව් පිටාර ගලයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළි සුළං තත්ත්වයක් ඇතිවෙන්නයි යන්නේ. ප‍්‍රවේශමෙන් ආරක්‍ෂිත ස්ථාන වලට යන්න. (නි)
ගණන් ගන්න එපා. අපේ රට වාසනාවන්තයි. ඒකයි මෙහෙම වෙන්නේ . අපි ඉන්න රටවල් වලට අවුරුදු 2 කින්වත් වහින්නේ නෑ (ස)