අද මැදියම් රැයේ සිට පාන් ගෙඩියයේ මිල රුපියල් දෙකක් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමය කියයි. පාන් ගෙඩියක දැන් මිල රුපියල් 50-55 අතර වේ. පෙති කැපූ පාන් මිල ඊට බෙහෙවින් වැඩිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාට ආහාරයට තිබුනේ පාන් පමණි.දැන් එකත් නැති වුණා. දැන් පාන් කියලා කියන්නත් බැරි වෙලා. (නි)
දැන්නම් එන්නේ පාන් විශ්‍රාම යන කාලේ තමයි . තුන් වේලම බත් කන්න පුළුවන් රටේ මොකට පාම්පිටි කනවද ? (ස)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් අනේ හොදා ...........!!! (ස)
පාන් ලාභනම් පෙති කපාගන්න එක මහ දෙයක් නෙමෙයිනේ (ස)
ආයු බෝ වේවා! (නි)
නියමයි (නි)
අනේ පවු. බේකරි හිමියන්, පුද්ගලික බස් හිමියන්, පිටි මෝල් හිමියන්,..... .තීන්දු තීරණ ගන්නකොට රජය අසරණව බලාගෙන ඉන්නවා. (නි)
පාන් වෙනුවට කේක් කාලා ආසියාවේ ආශ්චර්යය ගැන හිතලා සතුටු වෙන්න. (නි)
මදි. අපි දීපු ඡන්ද වල හැටියට රුපියල් 10කින් පාන් මිළ වැඩි කළයුතුයි. (නි)
මේක හරි වැඩක්නේ. ඔක්කොම වැඩිවෙන්නේ රෑට. (නි)
ලබන මාටස් ඉදලා පාන්, පෙති ගාණට විකුණන්නයි වෙන්නේ. (නි)
මිළ වැඩි නොකර පාන් ගෙඩියෙ බර අඩු කරන්න කියන්න. (නි)
රුපියල් 3500 ට වඩා අඩුවෙන් ගන්න පවුල් ලක්ෂ 18ට පාන් වෙනුවට කේක් කන්න වෙන්න ඇති පාන් මිළ වැඩිකරන්න ඇත්තේ. (නි)
අයියෝ සල්ලි