ලක්‍ෂපානට මිලිමීටර් 100ක වැසි ලැබීමත් සමග ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. කැලණි ගෙඟ් ජල මට්ටම ඉහල යා හැකි බවටද අනතුරු ඇඟවේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි කියන්නේ..... හැමදා නියන් එකදා වැහි වළාවේ කියලා. (ස)
පායනකොට ආසියාවේ ආශ්චර්යය කියලා රජයට බැන්නා. දැන් වහිනකොට ආසියාවේ අහා්චර්යය කියලා. වෙන මොකක් කියන්න ද ?(ස)
අපේ රටේ ඉතිං පායනකොටයි වහිනකොටයි දෙකටම අදෝනාව. (නි)
කෑළණිය නම කියවුන ගමන්ම ප්‍රවේසම කියන වචනය එන්නෙ මොකද? (අ)
ගංවතුර ආධාර එකතු කරන්න පටන් ගනිමු. (නි)