මාතර මහා දිසාපතිනි ඩබ්ලිව්. කේ.කේ. අතුකෝරල මහත්මියගේ නිල නිවස බිඳ රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි මාතර පොලිසිය කියයි. දිසාපතිනිය මේ දිනවල එතෙර ගොස් සිටී. නිවෙස වසා තිබියදී මේ සොරකම කැර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නිවාස වල රන් තියලා රට සවාරි යන්නේ කවුද? (නි)
විදේශ ගමන් යාමේ ආදිනවයක්ලු ඕක. (ස)
මෙහෙම අයට හරිහැටි දඩුවමක් ලංකාවේ තවම නැහැනේ. (නි)
පුදුමයි. රට ගිය කෙනෙක් රන් ආභරණ ගෙදර තියලා යයිද? (නි)