නිව්යෝර්ක් නගරයේදී හොර ටේලර් කාඩ් භාවිතා කරමින් බැංකුවකින් මුදල් ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේ පදිංචි සිවරූබම් ඥානපණ්ඩිතම් (28) සහ රාගවන් පත්මේසන් (24) නමැති මේ දෙදෙනා සතුව බැංකු ටෙලර් කාර්ඩ් 257 ක් හා ඇමෙරිකන් ඩොලර් 55,689 ක් (රුපියල් 7,350,948.00) සහ හෝටල් කිහිපයක යතුරු ද පොලිස් භාරයට ගෙන ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වියදමින් ලංකාවට ගෙන්නලා මුදල් සහ ක්‍රම සම්පාදනය පිළිබද ඇමති පදවි දෙකක් දෙන්නයි තියෙන්නේ. (නි)
නැත බේරීමක් .......කලොත් අකුසලයක් මතුවටවත් කලොත් හොඳක්........වේවි ජීවිත එළියක් (ස)
ඇත්තමට ශ්‍රී ලාංකකියෝ කියන්න එපා. (අ)
මේ අයට ලාංකිකයන් කියන්න එපා. (නි)
මේ අය අපිට සතුරෝ වගේ පෙනුනට සමහරුන්ට ගජ මිතුරෝ (ස)
'කැනඩා පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකික දෙමල ජාතිකයන් දෙදෙනෙක්' ලෙස කිවුවා නම් හරියටම හරි. (නි)
නියම වැඩකාරයෝනේ ලංකාවේ ඉන්නේ. (නි)
ඔය කට්ටිය ලගදීම පාඩමක් ඉගෙනගනීවි. (නි)
එයාලා කල්ලතෝනිද? (නි)
මම නාරද සමග එකග වෙමි. ඔවුන් උපතින් ශ්‍රී ලාංකිකයන් විය හැකිය. නමුත් දැන් ඔවුන් කැනඩාවේ පුරවැසිභාවයට හිමිකරුවන් නම්, ඔවුන්ව කැනඩා ජාතිකයන් ලෙස හැඳින්විය යුතුය. (නි)
විදේශ වලදී මුදල් වංචා කරන ලාංකිකයන් ලංකාවට පැමිණිවිට හොද දඩුවමක් දියයුතුයි. (නි)
ඕකතමයි කියන්නේ කැළේ මාරු වුණාට පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා. (නි)
ඉහළ පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙක් බවට මගේ නම් කිසිම සැකයක් නැහැ. (නි)
ශ්රී ලාංකිකයෝ කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? (නි)
ඔව් මෙයාලා එහෙ සරණාගතයෝ වෙන්න පුළුවන් . (ස)
නාදර, මම ඔබ සමගයි. http://in.reuters.com/article/2012/10/27/usa-newyork-crime-idINL1E8LR16M20121027 (නි)
කැනඩාවෙන් ආවනම් ආයේ අහන්න දෙයක් නෑ. මේ මොල හොඳ දෙයකට යොදවන්න බැරිද (ස)
මහත්තයෝ, ඇයි මේ අයට ශ්‍රී ලාංකිකයෝ කියන්නේ? (නි)
ලංකාවට ගෙන්නලා ක්‍රම සම්පාදන ඇමති පදවියක් දෙන්න වටිනවා. (නි)
ඇමෙරිකාවට දෙමළ ඩයස්පෝරාවෙන් පහරක්. (නි)
ලංකාවේ විදියටම නිව්යෝර්ක් නගරයේ පොලිසියටත් මැර ප්‍රහාරයක් ලැස්ති කළා නම් වැඩේ ඉවරනේ. (නි)
ලංකාවට කැපිලි දාන කැනඩාවේ අගමැතිගේ බැංකු ගිණුමටත් වැඩේ දුන්න දාට තමයි එයාට ඇස් ඇරෙන්නේ. (නි)
ලංකාවේ අය කෙරුවොත් කරන්නේ ඔහොම දේවල්ම තමයි. යන තැනකට ආයි අපේ කෙනෙකුට යන්න තියලා එන්නේ නැහැ. (නි)