බංගලිදේශයේ බෞද්ධ විහාර කඩාදමා බෞද්ධයන්ට හිරිහැර කිරීමේ අන්තවාදී කණ්ඩායම් හෙළා දකිමින් දකුණු කොරියාව පුරා විසිරී සිටින
ශ්‍රී ලාංකිකයෝද, දකුණු කොරියා, මියන්මාර, ඇතුළු ආසියානු බෞද්ධයෝ සෝල් අගනුවර බංගලාදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූහ.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාර් වල අන්තවාදීන් විසින් අමු අමුවෙන් මරනකොට නිදාගෙන හිටියද? (නි)
කොල්ලනේ උඹලයි ඉදිරි අනාගතය. රට බාරයි නුඹට පුතේ! (නි)
අයියෝ සල්ලි
ලුම්බිණි ඔයා විවේචනය නොකර ඉන්නවානම් හොඳයි (ස)
ඉර්ෂාඩ්, වැඩිය ඕනෑ නැහැ, මොන ආගමේද, හොරකමයි සල්ලාලකමයි ස්වර්ගයට යන්න හේතුවක් කියන්නේ? ඉස්ලාම් දන්නේ නැත්තම් ඉස්සෙල්ලා ඔයා ඉගෙනගෙන එන්න. ඇයි දෙයියනේ මේ මොන ආගමක් ද? (නි)
අපිත් විරුද්දයි
සංජිව කෑ ගහන්න එපා. සිංහලයෝ මොඩයෝ කියල තියෝ දේශපාලකයනට වදින්න යෝදයෝ (අ)
රිෂාඩ්, ඔයා දන්නවාද මියන්මාර් වල මොකක්ද වුණේ කියලා? රෝහින්ග්‍යා මුස්ලිම්වරු කියන්නේ බංග්ලාදේශ් වලින් එරටට සංක්‍රමණය වුණ මුස්ලිම්වරු පිරිසක්. ඔවුන් ඒ රටේ පුරවැසියන් කියලාවත් එරට රජය පිළිගන්නේ නැහැ. ඔවුන්ගෙන් කණ්ඩායමක් බෞද්ධ තරුණියක්ට අතවර කරලා අමානුෂික විදිහට මරලා දමලා තියෙනවා, ඊට පස්සෙයි ගැටුම් ඇති වුණේ. ඒ ගැටුම්වලින් රෝහින්ග්‍යා මුස්ලිම් අයට වගේම මියන්මාර් බෞද්ධ අයටත් ගොඩක් හානි සිදු වුණා. (නි)
ජයවේව
ඉර්ශාඩ් ඉස්ලාම්, කාන්තාවන්ටත් කරන්නේ හරිම බොරුවක්නේ. සුරා 4-003 කියවලා බලන්න. ඔයාට දෙක තුනත් වුණත් බඳින්න පුලුවාන්. (නි)
වෙන රටවල කඩන ඒවා වෙනුවෙන් නෙමෙයි, අපේ රටේ කඩලා විනාශ කරන දේවල් වෙනුවෙන්මොනවාහරි කරන්න. (නි)
කොල්ලෝ විතරද ආවේ අන්සන්? අපිත් බස් අරගෙන ආවා. අපි දකුණූ කොරියා කොල්ලෝ නෙමෙයිද එතකොට? (නි)
අනු ඔයා මෝඩයෙක්ද? ඉස්ලාම් මිනිසුන් මරන්න කියලා නැහැ. කෑමට සතුන් මරලා කන්න පුලුවන්. ඒත් ඔයාගේ ආගම මොකක්ද කියලා මට කිව්වා නම් ඔයිට වැඩියෙන් කියන්න පුළුවන්. (නි)
ලංකාවේ වැඩිපුරම බෞද්ධයින් ඉන්නේ අරාබි රටවල් වල. ඒ කටිටිය නිදිද? (නි)
වැඩේ හොඳයි. සිදු විය යුතු දෙයක්. අපිත් අගය කරනවා. ඒත් මේ ටිකත් නොකියා බැහැ. මෙතන එක පුවරුවක තියෙනවා ' ලෝක නායකයිනි බෞද්ධයන්ට වන අසාධාරණයට විරුද්ධ වන්න..' කියලා. පොඩ්ඩක් හිතලා බලන්න අපේ රටේ සිදුවෙන මොන අසාධාරණයට විරුද්ධව හෝ ලෝක නායකයෙක් කටක් ඇරලා වචනයක් කීවොත් එතකොට අපේ දේශප්‍රේමේ දෙගොඩ තලා යන හැටි... අපිට නෙලන කොට විතරද ලෝක මැදිහත්වීම් අවශ්‍ය වෙන්නේ? එතකොට විතරක් ලෝක නායකයෝ ගෙන්නන්න හදන්නේ අනික් වෙලාවට අපි ලෝකයේ කොටසක් නෙවෙයිද? (නි)
සිංහලෙන් බෝඩ් ලියාගෙන ඉන්නේ බංගලාදේශ තානාපති කාර්යාලයට කියවලා තේරුම් ගන්නද දන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
සංස්කෘතියක් සදාචාරයක් නැති ආගම් දහම් වලින් මේ වාගේ සිදුවීම වළක්වන්න බැහැ. අපි මේ අයට කියාදෙන්න ඕනැ බුදු දහමෙ ශ්‍රේෂ්ඨත්වය. (නි)
අවිහිංසාව අගයන ආගමක් නොවෙයි මුස්ලිම් ආගම. “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. කරුණාවෙන් සතුන් මරන හැටි පාසල් දරුවන්ට උගන්වන ආකාරය. ඒ විතරක් නෙවෙයි, කරුණාවෙන් බිරිදට පහරදෙන හැටි, අන්‍ය ආගමිකයන්ගේ පිරිස වැඩිනම් තම පිරිස් බලය තහවුරු වෙනතුරු නිශ්ශබ්දව සිට ඔවුන්ට අවස්තානුකුලව පහර දෙනහැටි/මරා දමනහැටි වැනි විවිධ හිංසාකාරී දේ ඇතුළත්. මියන්මාරයේ, බංගලාදේශයේ අද සිදුවෙන්නේ ඒක තමයි. සියලු ආගම් එකයි කියන බල ලොබි දේශපාලකයින්ගෙන් වැඩක් වෙන්නේ නැහැ. උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනාට තෙරුවන් සරණයි. (නි)
කනගාටුයි
අයියෝ සල්ලි
රිෂාඩ් ඇත්ත තමයි. මියන්මාර් වල අමු අමුවේ මුස්ලිම් සහෝදරයන් මරණ වෙලාවේ මේ උද්ඝෝෂණ කරන කට්ටිය කොහෙද හිටියේ. (නි)
සංජීව, හර්ෂණ, ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න රජයේ කට්ටියටත් කිසිම බලයක් නැහැ. සියලුම බලතල තිබෙන්නේ එක කට්ටියකට පමණි. (නි)
අපේ ලංකාවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නේ අනිත් ආගම් වලට වෙනව ඒවා හෙලා දකින්න විතරයි. තමන්ගේ ආගමට හෙන ගැහුවත් ගානක් නැතිව ඉන්න කැත විතරක්. (ස)
ඇත්තටම මානව හිමිකම් කියන දේ මෙතන උල්ලංඝනය වෙන්නේ නැද්ද? අපේ රටේ කෑ ගහලා කතා කරන අය කෝ? රාජ්‍යතාන්ත්‍රික පියවර ගන්නේ නැත්තේ ඇයි? මුස්ලිම් රාජ්‍ය නායකයෝ බදාගෙන සමුළුවලට යන අයට ඇයි බැරි මේ විනාශය පිළිබද ඔවුන් දැනුවත් කරලා මේවා නතර කරලා දාන්න. (නි)
කොල්ලන්ගේ හොඳ වැඩක් (ස)
සංජීවත් සමග මම 100%ක්ම එකගයි.අපේ අයට කැක්කුමක් තියෙනවා නම් බෞද්ධයින්ට හෙණ ගහනකල් ඇස් කන් පියාගෙන ඉදීද? (නි)
බෞද්ධයන් පෙරට පැමිණිය යුතුම වෙලාවක පෙරට ආ ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)