බෙංගාල බොක්කේ ඇතිවූ දැඩි පීඩන අවපාතය ප්‍රබල නොවූ සුළි කුණාටුවක් ලෙස අද රාත්‍රී මුලතිව් දෙසින් දිවයිනට ඇතුළු වී උතුරු ප්‍රදේශ හරහා ඉන්දියාව දෙසට ගමන්කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සවස 4.00 පමණ වනවිට මුලතිව් වෙරළට කිලෝමීටර 150 ක් දක්වා සමීපවී තිබූ මෙම පීඩන අවපාතය ප්‍රභල සුළි කුණාටුවක් දක්වා වර්ධනය නොවන බැවින් සුළගේ උපරිම වේගය කිලෝ මීටර 80 ක් පමණ වනු ඇතැයි ද නැගෙනහිර, උතුර, උතුරු මැද හා වයඹ පළාත් වලට මිලිමීටර 150 ට වැඩි අධික වැසි ඇති වේයැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සියළුම පදේශවලට මහ වැසි ඇතිවන බව ද ඇතැම් වැසි මිලි මීටර 100 ඉක්මවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි. මුලතිව් සිට යාපනය ඔස්සේ මඩකලපුව දක්වා මුහුදු තීරය දැඩි සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලින් ඈත්ව සිටින ලෙස ද නිවෙස් වල සිටියද අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළි කුණාටුව මහ රෑ මුලතිව් දෙසින් ?
ශාන්ත Monday, 29 October 2012 08:08 PM
මුලතිවු දේශයෙන් සුළි සුළගක් ලෙසින් තමිල්ණාඩුව දෙසට හමායනවා කියලාවත් කිවුවා නම්..... (නි)
ජීවා Monday, 29 October 2012 09:49 PM
අපේ රටේ නීතියෙන් දෙන දඩුවම් මදි නිසා ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙනවා වගේ (ස)