බ‍්‍රැඞ් හැඩින්ගේ නායකත්වයෙන් යුත් සිඞ්නි සික්සස් පිල ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. ජොහැන්නස්බර්ග්හිදී පැවැති අවසන් මහ තරගයේදී සිඞ්නි සික්සස් පිල කඩුලූ 10 කින් ලයන්ස් පිල පරාජය කළේය. ලයන්ස් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 121 (ජේන් සිමෙස් 51, තමි ටිසොලිකිලි 20, ඩෙවයින් පෙටොරියුස් 21, නේතන් මැකලම් 24/3, ජෝෂ් හෂ්ලිවුඞ් 22/3) සිඞ්නි සික්සස් පිල ඕවර 12.3 කදී කිසිවකු නොදැවී 124 (මයිකල් ලැම්ප් නොදැවී 82, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 37)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවට මොකද වුණේ? (නි)
සන්තෝසයි