මහනුවර වරාතැන්නේ තම බිරිඳ වූ ශාන්ති අනෝමාට (40) වක් පිහියකින් කපා බරපතල තුවාල කැර පලා ගිය ඇගේ සැමියා වන ගනේෂන් ප‍්‍රභාකරන් (45)මහවැලි ගඟේ ගිලී මිය ගොස් තිබේ. බිරිඳ මහනුවර මහ රෝහලේ දඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගනිමින් සිටි .
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය බරපතළ ඇති. (නි)
වරදක් කළා නම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. (නි)
බිරිද අනෝමා. සැමියා ප්‍රභාකරන්. ඒකනේ මෙතන ප්‍රශ්නේ. (නි)
ඇයි මෙහෙම වුණේ? දෙමළ-සිංහල ගැළපුණේ නැද්ද? (නි)
සැකය නිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)