කන්තලේ වැව් පිටියේ යළි මැණික් සොයන්න සිය ගණනක් දිවා රෑ ඇදී එති. කන්තල ති‍්‍රකුණාමල පාරේ සොදිසා හන්දියේ මීට පෙරද මැණික් ගැරූ බව කියති. පෙරදින රුපියල් ලක්‍ෂ හයක මැණිකක් සොයාගත් බවද කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේළාම් කියන දුර්ජනයන් නිසා තමයි අපේ මිනිස්සු මෙච්චර මෝඩවෙලා තියෙන්නේ. (නි)
ලංකාවෙ හැමතැනම බැලුවොත් මැණික් තියෙනවා. (නි)
හොදයි හොදයි. වෙන්දේසි කරන්න පුලුවන්. (නි)
සුළිසුළං තත්ත්වයක් ඇතිවෙන්නයි යන්නේ. (නි)
කන්තලේ වැවත් රජයට පවරා ගනීද දන්නෙ නැහැ. (නි)
මගේ රට මැණික් පුරයක් වෙලානේ. අනේ වාසනාවන්! (නි)
මෙවැනි බොහෝ සම්පත් තියෙන රටක අද තත්වය කියන්න කණගාටුයි (ස)