මඩකලපුව වාලච්චේන මාර්ගයේ ඌරනියේදී බසයක් පෙරැලෙන්නට ගොස් පාරේ ගිය වෑන් රියක් මතට ඇලවී නතර විය. බසයේ සිටි මගීන් තුන් හතර දෙනාත් වෑන් රියේ සිටි දෙදෙනාත් තුවාල නොලබා බේරුණහ. වාහන දෙකට දැඩි හානි සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරුණු කට්ටිය මාර පිනක් කරලා ඇත්තේ. (නි)
පින්තූර දැක්කම අනේ දෙවියනේ කියවුණත් .කියවල බැලුවම දැඩි සතුටක් ආව ජීවිතේ බේරුණ එක ගැන (ස)
මෙම වාහන පදවන අයගේ රියදුරු බලපත්‍ර වහාම අවලංගු කළ යුතු කාලය පැමිණ ඇත. (නි)
බසය වෑන්රියක් සිපගනී.... (නි)
වෑන් එකේ ශක්තිය නිසා හොදට ගියා. (නි)
කවදාවත් දකින්න නොලැබෙන අන්දමේ රිය අනතුරක් දකින්න ලැබුණා. (නි)
කෝ අර හැමදේකටම ස්ට්‍රයික් කරන එක්කෙනා? (නි)
21වැනි හොදම රියැදුරා... (නි)
ලොකු පිනක් කරලා තියෙන්නේ කට්ටියම (ස)
බස් එකේ පව් වෑන් එක පිටින් ගිහින් (ස)
බුදු අම්මෝ! ඇති ඔයින් ගියා. (නි)
අනේ මෙහෙමත් බස්, වෑන්... කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ (ස)
මගුල් ගෙදරක යන කොයි රියදුරාද නොකා නොබී බස් එකට ගොඩවෙන්නේ (නි)