බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය එක්ව සංවිධානය කළ ගම්පහ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප‍්‍රසන්න පීරිස් සමත්විය. තරගාවලිය පසුගියදා ජා ඇල ගුරුගේ පාක් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
ක‍්‍රීඩකයන් 58 දෙනෙක් සහභාගි වු මෙම තරගවලියේ රනිල් සම්පත් පෙරේරා අනුශූරතාව ද, සුරේෂ් කරුණාතිලක තෙවැනි ස්ථානයද ලැබුහ. බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග සහ පළාත් සභා මන්ත‍්‍රී මෙරිල් පෙරේරා යන මහත්වරු ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගිවුහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ගම්පහ හිටියේ වොලිබෝල් ශූරයන්. (නි)
97 හරිම පොඩි වගේ