ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට රජය සූදානම් වෙතියි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දඹදෙනියේ නාරම්මල කිවුලේගෙදර විජයරාජ විහාරයේදී පැවැසීය. ‘මේ වන විට අහුමුලුවල අත්සන් ගනිමින් එතුමියට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරනවා. අධිකරණය විනාශ කිරීමට ගන්නා උත්සාහය විපක්ෂයේ අපි පාරට බැහැලා පරාජය කරනවා.‘
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත්, එඩිතර, විචාරශීලී ජනතාවක් සහ මාධ්‍ය තිබෙන තුරු අධිකරණයට කෙනෙහිලිකම් කළ නොහැකියි. අඹන්වල නඩුව උදාහරණයක්. (ත)
අනේ යන්ඩ මලේ යන්න. මෙච්චර කල් පාරට බැහැලා මොනවාද කළේ? එක දෙයක්වත් කළාද? නිකන් ගෙදරට වෙලා ඉන්න දහඩිය දාගන්නේ නැතිව. (ත)
මේකට වග කියන්න ඕන ජේ ආර් සහා විධායක ජනාධිපති ක්‍රමයට අත උස්සපු යූඇන්පී එකමයි. (ත)
සජිත් මහත්තයෝ.. ඔයා කොහොමද ඒක වලක්වන්නේ? දන්නේ නැද්ද අපි ආශ්චර්ය කරා ගමන් කරන බව? (ත)
ජනතා සහාය රජයට, කණගාටුයි. (ත)
මේ කතාව ඇත්ත. තව දින කිහිපයකින් එය සිදු වෙයි. (ත)
ආණ්ඩුවේ අවසානය අතළඟ. (ත)
ලංකාවේ අතන මෙතන කොතැන ගියත් ජය අපිටයි. (නි)
අනවශ්‍ය වැඩ කරන්න ගියහම ඔහොම තමයි. (නි)
නඩු නිරපරාදේ කල්යවන සියල්ලන්ම මීට වගකිව යුතුයි. (නි)
සජිත් මහත්තයෝ, මේ සටන ඔබේ අතට ගන්න. (නි)
අනුන්ගේ ප්‍රශ්න කතා කරන්න කලින් තමන්ගේ ප්‍රශ්න විසදාගෙන හිටියොත් නේද හොද? (නි)
මොකද වෙන්නේ, බල ඉදිමු
ආශ්චර්යයට ජය මංගලම්! (නි)
වත්මන් අගවිනිසුරු පත්කරද්දී විරුද්ධ වුණේ කවුද කියලා දැන් අමතකයි වගේ. (නි)
ඔයාලට පුලුවන් ඉතිං පාරවල් දිගේ කැගහන්න විතරයිනේ. (නි)
ඔයාල දා හතක් කෑව මෙයාලා තිස් හතරයි ඔය කාගෙත් කයිවාරුව ජන්ද ගන්න විතරයි ලංකාවේ මහ ජනයට නම් කවදත් අපලයි උනුත් එකයි අපිත් එකයි රට කනවා විතරයි (නි)