කෑගල්ලේ ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන ගිය බව කියන හොර වෛද්‍යවරයෙක් ද ඔහුට බෙහෙත් සපයන බව කියන කෑගල්ලේ බෙහෙත් හල් කරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටලයක බිල් ලියන්නකු වූ මේ දොස්තර කොටුවූයේ පොලිස් උපාය දුතියකට රුපියල් අට දහසකට ගබ්සාවක් කිරීමට සූදානම් වෙද්දීය. එක් පිරිසක් හොර දොස්තරද ඔහුගේ තුණ්ඩුවලට බෙහෙත් දුන් බෙහෙත් හල් කරුද අත්අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා එක අතකින් පොලිසියත් හරි. ගැටලුවට මුහුණ දෙන කෙනා ගැන හිතුවහමත් කියන්න දෙයක් නැහැ. (නි)
මේ උත්සාහ කරන්නේ මිනීමැරීමට අවසර දෙන්න නීති සකස් කරන්න නේද?
නරදක අවජාතක දරුවන් සෑදීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම්ක කළොත්? (නි)
මහත්වරුණි, ඔය එකක් පමණයි. මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ඒවා අපේ රටේ බොහොමයි. (නි)
මහත් ඵල මහානිසංස ලැබෙන කුසල කර්මයක් මේ අය කරලා තියෙන්නේ. (නි)