ගස් දෙකක් දුරකථන රැහැන් මාර්ගයකට වැටීමෙන් වැලිගෙපොල රෝහල මාර්ගයේ දුරකතන කණු තුනක් කඩා වැටී ඇතැයි ද, පාරේ ගිය තරුණයකු ඉන් එක් කණුවකට යටවී වැලිගෙපොල රෝහලේදී මිය ගිය බව ද පොලීසිය කියයි.