‘ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට සහ අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. අධිකරණය ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවට සහයෝගය දෙන බව අප දන්නවා. ‘යැයි අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හබරාදූවේදී පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ කට්ටියට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
අයියෝ සල්ලි
ඇයි එහෙනම් මන්නාරම් විනිසුරුතුමා මාරු කළේ? (නි)
අත දානවට වඩා මැර ප්‍රහාරයක් සංවිධානය කරන එක පහසුයි. (නි)
අනේ ඔවු. අපි දන්නවනේ. අධිකරණය තමයි රජයට ඇගිලි ගහන්නේ. (නි)
මේවාඅහලා පණ යන තරමට මට හිනා. (නි)
ඇත්ත රජය ඇගිලි ගහන්නෙ නැහැ. මොකද රජය කියන්නේ මහ ජනතාවනේ. ඒ කියන්නේ සේව්‍ය පක්ෂය. ඒ අයගෙන් යැපෙන පාර්ලිමේන්තුවේ ඉන්න සම "හරක් " ටිකක් තමයි ඇගිලි ගහන්නේ. (නි)
නැත්නම් ඉතිං කමක් නැහැ. (නි)
ලොකු දෙයක්. ඔන්න පස්සේ බොරු එහෙම කියනවා නෙමෙයි හොදේ. (නි)
ඇගිලි ගහන්නෙ නැහැ, කෙළින්ම මුහුණට දමලා ගහනවා. (නි)
අපි නොදන්න "ලයිව්". හා.. හා.. ඔන්න බළළා මල්ලෙන් එළියට පැන්නා. (නි)
සැමදාමත් එසේ වෙනවා නම්? (නි)
ඇගිලි ගහන්නේ මොකටද, අවි ආයුධ තියෙන්නේ. (නි)
ඒ ඉස්සර තමා ඇඟිල්ල ගැහුවේ. දැන් දාන්නෙ අත. (නි)
දෙයියො දනී අපි නොදනී... (නි)
මේක ඔබ තුමාට කියන්න කියලා කවුරුහරි කිව්වද ? නැත්නම් ඔබේම අදහසක්ද ? (ස)
නැහැ නේද? පිස්සුද? කවුද එහෙම කියන්නේ? (නි)