”මහේල ජයවර්ධනගේ උපනායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කිරීම මට ඉතා හොඳ අත්දැකීමක් වුණා.” ඇන්ජලෝ මැතිව්ස් ශී‍්‍ර ලංකා විස්සයි 20 පිලේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන්