වයස අවුරුදු පහලොවෙන් පහළ ආසියා මෝටර් ක්‍රොස් ශූරතාවලියේ තෙවන ස්ථානය දිනාගත් නුගේගොඩ ලයිසියම් විදුහලේ අටවැනි ශ්‍රේණියේ ජාස් ගුණවර්ධන අද අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.
පිලිපීනයේ මැනිලා අගනුවර තරඟය පැවැත්විණි.
ශ්‍රී ලාංකිකයකු ආසියා තරගාවලියකදී එම ඉසව්වෙන් ජයග්‍රහනයක් ලැබූ මුල් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති ටී රගුනාදන් මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් පුතා සුභ පැතුම්..කරගෙන යන්න මේවා..!(නු)
නියම කොල්ලෙක්. ඔහොම යන පැටියෝ. උඹට පුළුවන්.......... (නි)
නියමයි මගේ පුතා (ස)
අනාගතේ තවත් ගයාන් කෙනෙක් වෙන්න පුළුවන් පුතේ (ස)
නියම වැඩක් පුතා. ඉදිරියටම යන්න. (නි)
ලංකාවේ කෙනෙක් නේ (ස)
ජයවේවා
නියමයි පුතා...ඔහොම යං. (නි)
ඔහොම යං පුතා ඔහොම යං..!(නු)
ඔන්න අත දෙන්න පුළුවන් නම් තවත් දක්‍ෂ පුතෙක් - වාසනාවන්ත අනාගතයක් වේවා ඔබට (ස)
ඔබට සියලු ජය (අ)
නියමයි පුතා.. මම ගොඩක් සතුටුයි.. මම ඔබගේ පියාගේ පන්තියේ ගුරුවරයෙක්..!(නු)
එහේ වගේ මෙහේ යන්න එපා හොදේ. (නි)
බලාගෙන පුතේ, මෙච්චරකල් නොහිටිය කට්ටිය දැන් ඔයාට කිට්ටු වෙයි. (නි)
මල්ලී ඔබ මුළු මහත් ලංකාවටම ආඩම්බරයකි (ස)
නියමයි මල්ලි ඉස්සරහට ඔයිට වඩා වැඩ පෙන්වන්න (ස)
මොනවා කරත් පරිස්සමින් මල්ලී . ඔය වගේ දක්ෂ මල්ලියෙක් මටත් හිටියා. ඒත් අවාසනාවට එයා නැති වුණා (ස)
නියමයි මල්ලි තව ඉදිරියට යන්න වාසනාව ලැබේවා (ස)