ගෝමරංකඩවල, පුලිකණ්ඩිකුලම වැවට තවත් වතුර ලැබුනහොත් ගෝමරංගඩවල ත්‍රිකුණාමල පාර යටවීමේ අවධානමක් ඇතැයි ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි.
එසේ වුවහොත් ගම් දහයක වැසියන් කොටුවීමට ඉඩ ඇත.
වැව දැනට වාන් දමයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ආරක්‍ෂිත ස්ථාන කරා අනාරක්‍ෂිත ප‍්‍රදේශවල ජනතාව යොමුකරන්න නැත්නම් ජීවිත අනතුරේ.......... (ස)
වැස්සේ නැහැ කියලා කට්ටිය අඩ අඩා හිටියේ. දැන් වහිනවයි කියලා අඩනවා. (නි)
වර්ජනය කරන්න ගං වතුර කියලා (ස)
වටිනා ජීවිත බේරාගන්න උත්සාහ කරමු. (නි)