බෙංගාල බොක්කේ සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර ඉවත් කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික වෙලාවකින් ඒක ආපහු ලංකාව පැත්තට හැරේවිද දන්නෙ නැහැ.. මොකද බෙංගාල බොක්කෙ පීඩන අවපාතයක්නෙ.. කෝකටත් සූදානමෙන් ඉන්න..(නු)
ලංකාවෙ කාලගුණ දෙපාර්තමේන්තුව පිලිබදව එතරම් විශ්වාසයක් තියන්න බැහැ.. (නු)
කල්පනාවෙන් ඉන්න එක ඔබේ වගකීම . තමන් හිසට තම අතමය සෙවනැල්ල... (ස)
ඔන්න දැන් තමයි නියම වෙලාව සූදානම් වෙන්න. මොකද අපේ අය කියනදේට විරුද්ධ දේනේ වෙන්නේ (ස)
සිල්වා මහත්තයා හරි.. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්නඕන..!(නු)
මේවා කාටවත් නවත්තන්න බැහැනේ..!(නු)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
කාලගුණේ කිව්වා පැය පහකින් සුළි කුනාටුව ලංකාවට එනවා කියලා කියපු ගමන් ඒක හැරුනා ඕස්ටේ‍්‍රලියාව පැත්තට - දැන් කියනවා ඒක එන්නෙ නෑ කියලා - ඔන්න ආයෙත් එයි ලංකාව පැත්තට...........කාලගුණේ මොකුත් නොකියා හිටියනම් ඕක රුසියාව පැත්තට යනවා ශෝක් එකට... (නු)
මේක කාලගුණෙන් අද කිව්වට අපි කලින්ම දැනං හිටිය ඒක රට ඇතුළට නොඑ න බව මොකද බී.බී.සී. බලපුවාම පේනවා ඒක ලංකාවෙ ළගින් ඉන්දියාවට ඊට පස්සේ බංගාලිදේශයටත් යනවා කියලා..!(නු)
අයියෝ සල්ලි