නවසීලන්ත ක‍්‍රිකට් පිලේ සති පහකට ආසන්න ශ‍්‍රී ලංකා තරගය සංචාරය ආරම්භ කරමින් දෙරට අතර විස්සයි20 ක‍්‍රිකට් තරගය හෙට (30 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ එවුන් ගහන ක්‍රිකට්..දැක්කනේ ළඟදී අපේ හපන්කම් ? ටෙලිෆෝන් බූත් වගේ තමයි අපේ අය වැඩියෙන් ගෙවන්න එතකොට වැඩියෙන් සෙල්ලම් කරයි. මේ නවසීලන්තයේ දුර්වල කණ්ඩායම පරාජය කිරීමෙන් අපට වූ පරාජය වහගන්න බෑ. වැස්ස ආවොත් මම වඩාත් කැමතියි. (ස)
මොනවා වෙයිද
ෂා.... ලස්සන ගෑණු ළමයි... (නි)
ජය වේ ශ්‍රී ලංකා..!(නු)
නැතිවූ අභිමානය යළි ලබා ගැනීමට වෙලාවයි. (නි)
මේ වැස්සෙ මොන ක්‍රිකට්ද තරගෙට බෝට්ටු පදින්න තියෙන්නේ..!(නු)
මමත් කියන්නේ වහින්න වැස්ස ආයෙ ක්‍රිකට් ගහන්න බැරිවෙන්නම..!(නු)
ඉලව් ක්‍රිකට්, වැහැපන් බුදු වැස්ස සේරම හේදෙන්න. (ස)
අපේ කණ්ඩායමට ආර්මභක වේග පහරකයෙක් හදුන්වා දිය යුතුයි.. තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙසත් හොදයි..(නු)
කොහොමද කාළගුණ තත්ත්වය? (නි)
තරග සේරම වැස්සට හේදෙයිද? (නි)
අපෝ වැඩක් නෑ දැන් ක්‍රිකට් ..ඔයාලා ගෑනු ළමයි වගේනේ ක්‍රිකට් ගහන්නේ. ඔයාලට දිණුවත් සල්ලි පැරදුනත් සල්ලි ලැබෙනවා.. (ස)
බෝට්ටු දාලා තමයි ගහන්න වෙන්නේ. (නි)
අනිවාර්යයෙන් වැස්ස තරගය පිළිබදව තීරණය කරාවි. (නි)
වැස්සේ ඔරු පදින්න තමයි වෙන්නේ. (නි)
වැස්සත් සමග හොද තරගයක්. (නි)
නැතිවුණු ක්‍රීඩාලෝලීන් නැවත එක්කරගන්න හොද අවස්ථාවක්. (නි)