හෙද සේවා නව ගැසට් පත්‍රයට එරෙහිව ගම්පහ රෝහලේ හෙද හෙදියෝ කෑම පැයේ විරෝධතාවයක් පවත්වති. වසර 10ක් එකම ස්ථානයේ සේවය කිරීමේ කෝන්දේසිය පෙර පැවැති අන්දමින් අවුරුදු 5 දක්වා අඩු කරන ලෙස ද, අතිකාල දීමනා වැඩි කරන ලෙසද, අනතුරු දීමනා සහ ඉන්වෙන්ට්‍රි දීමනා වැඩි කරන ලෙසද ඔවුහු ඉල්ලති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි චින්තනයේ රහස... (නි)
එතකොට අද කෑම කන්නේම නැද්ද ? (ස)
ඔව් ඉතිං ඔක්කොම දීමනා වලට තමයි ඒ කියන්නේ සල්ලි වැඩිපුර ඉල්ලන එකනේ.? කෙටියෙන් කිව්වොත් පඩි වැඩිකරන්න කියන එකනේ..?(නු)
ඔය කරන වැඩවල ඇති ප්‍රයෝජනය කුමක්ද ?? (ස)
ලැබෙන දේවල් මදි නිසා වේනන ඇති. අඩුම ගානේ අසරණ ලෙඩෙකුට කතා කරන්නවත් දන්නෙ නැහැ මේ අය.. (නු)
මට වැඩක් නැහැ
මෙයාලා කරන දෙයකුත් නැහැ.. දොස්තරලා කියන බෙහෙතක් දීගෙන ඉන්නෙ නැතිව මේ අය දොස්තරලා වෙන්න යනවා.. (නු)
ඔය හෙදියන් ලෙඩ්ඩු වෙනුවෙන් වර්ජනය කරපු දවසක් තියෙනවාද? රෝහලටත් ලෙඩුන්ටත් බෙහෙත් නැති උනාම ලෙඩුන්ට ඉක්මනට ගෙනල්ලා දෙන්න කවුරුවත් කතා කරලා තියෙනවාද? අභ්‍යන්තර ඔසුසලෙන් නියම වෙලාවට ගෙන්න ගන්න බැරි උනාම තුන්ඩුවක් ලියලා දෙනවා පිටින් ගෙන්න ගන්න කියලා..!(නු)
හෙදියන් විඳින දුක දන්නෙ ලෙඞ්ඩු විතරයි දිවා රෑ වෙහෙසිලා වෛද්‍යවරු එක්ක හරි හරියට වෙහෙසෙන්නෙ හෙදියො මිසක් මැති ඇමති වරු නෙවෙයි, මේ අයගෙ දුක කියන්න කෙනෙක් නෑ පිකට් එකක් කරන්නෙත් කෑම පැයේ ඒතරම් අසරණ රෝගීන් වෙනුවෙන් කැපවෙන මේ අයගේ ඉල්ලීම් ඉටු කර දීම අනිවාර්යයි...... (ස)
ඒ කියන්නේ දවසෙම වර්ජන. මෙයාලට මුළු දවසම කෑම පැය වෙලා වගේ (ස)
තව පොඩි ළමයින්ගේ ඇඟිලි දෙක තුනක් කපලම ඇවිත් වර්ජන කරන්න (ස)
අදහස් දක්වන්නේ රජයේ සේවකයෝනම් වෙන්න බෑ (ස)