ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද සවස අඟල් හයකින් විවෘත කළේය. ඉදිරි දිනවලද වැසි පැවතුණ හොත් වාන් දොරටු කීපයක් අරින්නට සිදුවන බව ජලාශ ඉංජිනේරුවෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් වැස්ස ගමන් වාන් දොරටු අරිනවා. මාස දෙකක් පායනකොට වතුර නෑ කියනවා . මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද ?? දෙවියනේ මේ ජල සම්පත සුරකින්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? (ස)
ශාන්ත ක්ලෙයාර් එකේ වතුර බලන්න වහින්නම ඕනෑ. (නි)
අයියෝ සල්ලි