නොවැම්බර් මස 2 වැනිදා ආරම්භ වන සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කර ඇති 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාසීල් මරීජා නම් කර තිබේ. ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල: ෆාසීල් මරීජා (නායක), දිලිප් සෙල්වම්, නයිජල් රත්වත්තේ, චූලා සුසන්ත, ෂෙනාල් ඩයස්, සජිත් සාරංග, සහිරු අංජුල ඇන්තනී, දිනූෂ චතුරංග, විශ්වමිත‍්‍ර ජයසිංහ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සාලිය කුමාර සහ සාලිය හඳපාන්ගොඩ
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා