සැන්ඩි කුනාටුවෙන් නිව්යෝක් නුවරහෝ අවට වාසයකරන ශ්‍රී ලාංකකයනට කරදර වී ඇත්නම් ඔවුන්ට සියලු සහාන හා ආධාර සපයන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් පොදුවේ හැමෝටම දුන්නොත් හොඳයි (ස)
අයියෝ සල්ලි
අපේ කට්ටියට කොහොමද
අනේ නිව්යෝර්ක් නොවෙයි කොහේ හිටියත් මිනිස්සු, ලංකාවේ උතුරේ ඉන්නෙත් මිනිස්සු, මැද පෙරදිග ඉන්නෙත් මිනිස්සු, ඒ අයට දෙන සහන මදිකම ගැන මමත් එකගයි. නමුත් මේ අදහස් දමපු අය මොහොතකටවත් හිතුවද මේ නිව්යෝර්ක් වල හිටපු ශ්‍රී ලාංකිකයෝ මෙයට පෙර ලංකාවේ සුනාමිය වෙලාවේ කළ පරිත්‍යාග සහ කරන ලද නොයෙකුත් පරිත්‍යාග ( පාසල් හදන්න, රෝහල් හදන්න, අහිංසක සිසුනට ගෙවල් හදන්න, රෝහල් වලට නවීන උපකරණ පරිත්‍යාග ) ඔබලාට මෙම පරිත්‍යාග අමතක වුණු ඉක්මන. එම අය මේ වගේ පරිත්‍යාග කළ විට ඔබලාම කරනලද අදහස් මම අනන්තවත් කියවා ඇත. අනේ මෙහෙමත් අතීතය අමතක මිනිස්සු. අපි ඉතින් ශ්‍රී ලාංකිකයෝ නේ නේද? (නි)
කතාව ඇත්ත
සමබරව සිතන්න .අසරණ වුණ වෙලාවට කුලය ,ජාතිය, ආගම , රට ,බලන්න එපා .මෙවන් වෙලාවට පිහිට වීම මනුෂ්‍ය ගතියක් . (නි)
මේවා අහල පණ පලයන් ලබන පෙරේදා ... අපේ අය දන්නේ නැද්ද දන්නෙ නැහැ, ඇමරිකාව ඔවුනගේ සියලු දේශපාලන රැස්වීම් සහ මතවාද නවත්වලා මේ අවස්ථාවට සුදානම් වෙලා හිටියේ, සිද්ධිය වෙන්න දවස් ගණනකට කලින් සිට කියලා. ඔබාමා ඇතුළු රජය සහ විපක්ෂය ජාති පාට ආගම් බේද නැතුව ඒ අයගේ රටගැන බලා ගනීවි. (නි)
කමල් හරි. ඇයි මැද පෙරදිග ඉන්නේ ලාංකිකයෝ නෙමෙයිද? (නි)
සමහරවිට ඉතාලියේ භුමි කම්පාවෙන් අසරණ වෙලා ගෙවල් නැතුව හිටපු අයට දත් බුරුසුවක් ,දත්බෙහෙත් ටියුබ් එකක් ,නාන්න ෂැම්පු වගේ දේවල් ටිකක් දීලා නම් එන්න බලාගෙන යන්න එපා මහත්තයෝ. මිනිසුන් අසරණ වුණාම ඇත්තට හරි උපකාරයක් කරන්න බලාගෙන යන්න.මොනවාද කරන්න ඕනෑ කියා බලන්න ගියා කියන්න බලා ගෙන නම් යන්න එපා.නොගිහින් ඉන්න එක හොදයි ඊට වඩා. (නි)
ශවේන්ද්‍ර මහතා උගන්ඩාවේ සංචාරයක ගිහින් කියලා පුවත්පතක තිබුණා මම දැක්කා (ස)
රෑකාන්ත චන්ද්‍රලේකා වින්ඩි ? (ස)
ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකකයනට සහන හා ආධාර නැහැ.ඉක්මනට නිව්යෝක්වල ඉන්න ලංකාවේ අයට දෙන්න.ඔව් මෙහේ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ (ස)
සහතික ඇත්ත කමල් , විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න අයට (ස)
ලංකාවේ හිටියත් නිව්යෝක් හිටියත් අසරණ වුණාම පිහිටක් ඕනි (ස)
රාජ්‍ය නියෝග.............(ස)
හොඳ වෙලාවට අපි ගැන හොයල බලන්න කවුරුවත් ඕන නැහැ. උඩ ඉන්න දෙයියෝ ඉන්නවා නේ. එහෙමත් නැත්නම් මැරුණට පස්සේ ලබන ආත්මේ වත් හොඳ තැනක ඉපදෙන්න කියල බලාගෙන ඉන්නවා. (ස)
ඔව් ඔව් මෙහේ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ..ඉක්මනට නිව්යෝක්වල ඉන්න ලංකාවේ අයට දෙන්න තියෙන උපරිම සහනාධාර සපයන්න (ස)
ඔව් ඉතින් නිව් යෝර්ක් ලාංකිකයන් ඉංග්‍රීසි කතාකරනවනේ. උතුරු මැද අසරණ වෙච්ච අයට කිසිම සහනයක් සලසල දීල නැහැ. මැද පෙරදිග ඉන්න තානපතිලටත් ඔහම උපදෙස් දුන්න නම් හොන්දයි. (ස)