රුපියල් දහසේ හොර නෝට්ටු 550ක් සමග කාන්තාවක ඇතුළු හය දෙනකු තංගල්ලේ ලැගුම් හලක දී සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. මොරගහහේන සහ කහතුඩුවේ දියකඩ ස්ථානයක මද්‍රණය කළ බව කියන මෙම නෝට්ටු මාරු කිරීම සඳහා ඔවුන් වාහනයකින් තංගල්ලට ගොස් ඇතැයි පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වංචනික වැඩ කරන්න මිනිස්සු පෙළඹෙන්නෙ ඇයි කියලා හිතන්න බැරිද? පාලකයො හිටගෙන වැරදි කරනකොට වැසියෝ දුව දුව වැරදි කරනවා.. (නි)
රටේ හොර මැර කම් වැඩි වෙන කොට මේවා බොහොම සුළු දේවල්. මේ වගේ දේවල් වලට දේශපාලකයොත් හවුල් වුණේ නැත්නම් තමයි පුදුමේ. (නි)
මේ විදියට සල්ලි හම්බකරන එක නම්බුයි..ලංකාවේ තියෙන වටිනා ඉඩම්, පුරාවස්තු විකුණන්නේ නැතුව (ස)
සල්ලි සල්ලි හොර සල්ලි අනුන් අතට යන සල්ලි යළිත් අතට එන සල්ලි හොරට ගහලා බෙදන සල්ලි.... (නි)
මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසා මෙහෙම දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන එක ගැන අහන්න දෙයක් නැහැ. (නි)
පුද්ගලයින්ට දඩුවම් දීම නවතා, ඔවුන්ගේ හැකියාවන් වලින් ප්‍රයෝජනයක් ගන්න බලන්න. (නි)