චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමිවිය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ලැබූ ඉන්දියාවට අවසන් මහ තරග අවස්ථාව හිමිවිය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd