මහ වැස්සත් සමග මහනුවර වැව රවුමේ වේල්ස් පාක් අසල ගෝතමී බාලිකා විදුහල නාය යෑමේ තර්ජනයකට ලක් වී ඇතැයි මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත්න මහතා කියයි. පාසල වසා දමන ලෙස ඔහු අධ්‍යාපන ලේකම්ට උපදෙස් දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමටද පෙම්වතිය කැමති වුණේ චූලක (ස)
වැස්ස වැහැල ඉවර වුණාට පස්සේ පොඩි බැම්මක් ලාවට බැදලා. පොඩි ගාණක් ලාවට කපාගන්න (ස)
අයියෝ මගේ පෙම්වතියගෙ ඉස්කෝලෙ. මේක වැහුවොත් මට ඇය හමුවෙන්නේ නැතිවෙයි. (නි)
ඇති යන්තම්, චූලකගේ පෙම්වතියගේ අපල කාලය ඉවරයි වගේ. (නි)
අනේ පවු. අහිංසක පෙම්වතෙක් චූලක. (නි)
මෙයට විසදුමක් අදාල බලධාරීන් ගනිවියයි සිතමි. (ර)
අනේ අපේ අනාගත ළමයි ටික (ස)
ටික දවසකින් හෝටලයක් ගහවිද දන්නේ නෑ ඒ ඉඩමේ (ස)