ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන නවසීලන්ත පිල ඕවර 8.4 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 24 ක් ලබා අසීරු තත්ත්වයක සිටියදී වර්ෂාව ඇද හැළීම නිසා තරගය අත්හිටුවීය. නවසීලන්ත පිල ඕවර 8.4 කදී කඩුලූ 5 ට 24 (නුවන් කුලසේකර 6/2)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd