ඇහැලියගොඩ පොලිසිය අසලින් වැටී ඇති කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම නිසා වාහන ගමනා ගමනය තනි මංතීරුවකට සීමා කළ බව ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා කියයි. පොලිසිය අවට පොදෙස ද අඩි තුනකින් පමණ ගංවතුර ගලා තිබිණි. පොලිසියේ වැඩ ද ඇන හිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිවලටනම් ගං වතුර ඇවිත් නැවතුනොත් ඇති (ස)
වෙන්න බෑ නේ ..මම දැනුත් එතනින් ගියානේ (ස)
නීති විරෝධී ව්‍යාපාරිකයන්ට අද හොද දවසක්..අද ව්‍යාපාර හොදට කරගෙන යනවා ඇති... ඒ පැත්තෙ..!(නු)
වැඩ නම් ඇණ හිටියට කමක් නැහැ.. අපරාධවලට සම්බන්ධවෙලා ඉන්න අයගේ ෆයිල් එහෙම නැති කරගන්න එපා ඔය අතර තුර..!(නු)
ඇණ හිටියට කමක් නෑ ඇණ තියන්නේ නැතුව (ස)
අයියෝ සල්ලි
රාජකාරි සඳහා එන අය පාරු වලින්ද එන්නේ ..(ස)
ගංවතුර නිසා ලියකියවිලි අස්ථානගත වෙන්න පුලුවන්. (නි)
වරුණ අද සිහියෙන්ද ඉන්නේ ..(ස)