කෑගල්ල නගරයේ ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ අඩි තිහක් පමණ උසැති පැති බැම්ම නාය යයි. බැම්මේ කොටස් වැටීම නිසා වාහන ගමනා ගමනය එක් පැත්තකට පමණී.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කෑගල්ලෙ කොන්වට් එකනේ. අලුත් ළමයින්ගෙන් අසාධාරණ විදියට සල්ලි අරගෙන වෙන්න ඇති කවුරුහරි ඔය තාප්ප බදින්න ඇත්තේ. (නි)
මේක කෑගලු කන්‍යාරාමයනේ (ස)
අහිංසක මිනිස්සුනගේ සල්ලි වලින්ද දන්නෙ නැහැනේ ඉදිකළේ? මම මේ දන්නේ නැති නිසයි කියන්නේ. (නි)
බාලිකාවියන් තක්සලා දොරින් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්.... (නි)
නාය යන තැන් වලට කරන්නේ මොනවද ? වලක්වා ගන්නේ කොහොමද කියලා ලංකාවේ ඉන්න පණ්ඩිතයෝ දන්නේ නැද්ද ?? (ස)
දැන්වත් හොදට හිතලා මතලා වැඩ කරන්නයි තියෙන්නේ (නි)
මේ තාප්පේ අපි දන්නා කලේ ඉදන් තිබුණා, ලඟදි මේකේ කොටසක් කඩල ගුවන් පාලමක් හැදුවනේ මං දැක්ක මේ තාප්පෙත් තැන තැන කඩල එකෙන් වෙනද ඇති නාය යන්ඩ ඇත්තේ මිහිකත පාලනය කරන්ඩ ගියාම මේ වගේ දේවල් වෙනවා .අපරාදේ ඉස්කෝලේ (ස)
පිස්සුද සනත් බණ්ඩාර මේ තාප්පේ 1975 ත් තිබ්බා . ඒ දවස්වල කොමිස් කාක්කෝ හිටියේ නෑනේ (ස)
බාලිකාවට අපලයි. (නි)
තාප්පෙ ආව වගේ, ‘‘කෑගලූ බාලිකා පාසල’’ කොළඹ - නුවර පාරට එයිද? ..(ස)
එන පොටනම් එච්චර ඇල්ලුවේ නෑ (ස)
එලොව ගිහිං මෙලොව ආවා වගේ වැඩක්..!(නු)
තිබුන තැනින් ම ආයෙත් තාප්පේ ගහන්න එපා. ආයෙත් කැඩෙයි. පාරේ එක පැත්තක් වහපු වෙලාවේ මැද ඉර හරහා ම තාප්පේ ගහන්න. ආයෙත් ඔය වාසනාව එන්නේ නැහැ.(නු)
ස්වභාව ධර්මය රජය සමගයි. (නි)
ළමයින් වහා ඉවත් කරන්න. (නි)
ඔහොම ගියොත් ඒවි තමයි ..(ස)
මෙහි ඇත්තේ කෑගලු බාලිකාවද නැත්නම් ශාන්ත ජෝෂප් බාලිකාවද? මොකද කෑගලු බාලිකාව තියෙන්නේ නගරයෙන් පිටයි..!(නු)