ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැරදැමීය. දෙවැනි එක්දින තරගය මේ මස 4 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් සහතික ඇත්ත රොෂාන් මහත්තයෝ (ස)
අයියෝ සල්ලි
නවසීලන්ත කට්ටිය හෙට උදේම තමන්ගේ රටට යැවුවොත් තමා හොද. මොකද මේ වහින වැස්සට මොන තරගද? අනික බලන්න යන්නේ කොහොමද ප්‍රේමදාස එක පැත්ත යටවෙනවා. ඊළග තරග ටිකත් ඔහොම තමා වෙන්නේ. අපරාදේ මෙයාලගේ හෝටල් බිල් (නි)