දකුණු අප්‍රිකාවේ සිට සිංගප්පූරුවට යන ගුවන්යානයක් උඩුගුවනේදී ඇතිවූ කාර්මික දෝශයක් නිසා කටුනායකට ගොඩබෑමට අවශ්‍ය බව දැන්වූ පසු ඒ සඳහා සියලු කටයුතු සූදානම් කළ බවත්, හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගිලන් රිය ඇතුළු සියලු කළමනා සූදානම් කළ බවත් ගුවන් තොටුපළ බලධරයෝ කියති. එන්ජින් දෙකක් සහිත ප්‍රභූන් භාවිතා කරන කුඩා ගුවන්යානයන් වන මෙහි එක් එන්ජිමක දෝශයක් ඇති බවට ලැබුණු සංඥා හේතුවෙන් ගොඩබැස්සවීමට සිදුවූ බවත්, පස්වරු 7.45ට පමණ නිරුපද්‍රිතව ගොඩ බැස්සවූ බවත්, ඒ වන විට යානයේ නියමුවා ඇතුළු හත් දෙනෙකු සිටි බවත් ගුවන්තොටුපළ ආරංචි පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු අය ආයෙම ගියානම් ඇති (ස)
ලෝකයේම ගුවන් මාර්ග මෙම වෙබ් අඩවියන් සජීව බලාගන්න.http://www.flightradar24.com/ (නි)
දෝසේ ඇති වුණේ ලංකාව දකිද්දිද දන්නේ නෑ . නැත්නම් තව කීයක් ගුවන් තොටුපල පහුකරන් එන්න ඇද්ද (ස)
සිංගප්පූරු යන්නේ ලංකාවට උඩින්ද (ස)
නදී ප්ලේන් එකක ගිහිං නෑ වගේ. දකුණු අප්‍රිකාවේ ඉදලා සිංගප්පූරු යනකොට තොටුපලවල් කීයක් විතර හම්බවෙනව කියලද හිතන්නේ...??මන් දන්න තරමින් කටුනායක විතරයි. ඊට කලින් ඕනනම් එයාපෝර්ට් 1ක් හම්බවෙයි (ස)
ඇති යන්තම් බේරුනා....ගුවන් ගමන් භයානකයි (ස)
කොහොම හරි බැස්සුවනේ..ඒක හොඳයි (ස)
අපේ රටේ යානයක් ඔහොම ගොඩ බැස්සුවනම් කතන්දර හැටයි (ස)
වැඩකාරයෝ 7 දෙනෙක් වෙන්න ඇති (ස)
ලෙඩ යානයක් ??? ලංකාවේ දොස්තරලා වර්ජනයක් (ස)
එහෙත් බාල තෙල් ගහලාද මන්දා ඒ යානයට..! (ස)
මොකද්ද ඒ
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අපේ එකක් ඔහොම දකුණු අප්‍රිකාවේ බස්සන්න ඇහුවනම් දැනටමත් 7 දෙනා පරලොව (ස)
අපේ ශ්‍රී ලංකාවෙන් හොඳ තේ එකක් එහෙම බීලම සිංගප්පුරු යතහැකි...(ස)
කවුරු හරි ලංකාවට ආවද දන්නේ නෑ..අපි හිතන දේ නෙමෙයි සිද්ධවෙන්නේ (ස)