කැලණි ගඟ බියගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා කඩුවෙල මාර්ගය, මල්වාන හංදිය, සියඹලාපේ හා බියගම නගරය ජලයෙන් යටවී වාහන ගමනා ගමණයට බාධා පැමිණ ඇත. ජලය යාම හේතුවේ බොහෝ වාහන ආපදාවන්ට ලක්ව මාර්ග දෙපස නවතා තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර බහිනවා බිය නොවී ඉන්න....(ස)
වහිනකොට ඔහෙම තමයි, ගනන් ගන්න එපා (ස)
ඕක අරයා බලා ගනීවි (ස)
එහෙනම් රත්තරනුත් ගොඩගහයිද ?(ස)
ඒ පැත්ත ට වහිනවා ඇති ඇත්තටම...... කවුරු හරි ඒ පැත්තේ කෙනෙක් ඉන්නවා නම් කියන්න කෝ (ස)
ඔවු මෙහේ යටවෙලා තමයි (ස)
සිල්වා මහත්තයා කොහෙද මේ වෙලාවේ (ස)
මම නංගි එක්ක වහලේ උඩ ඉන්නේ ...ඔයා ? (ස)
අයියෝ සල්ලි
සිල්වා මහත්තයව මම දැක්කා කෙසෙල් කොටයක් බදාගෙන ඉන්නවා.(ස)
සිල්වා මහත්තය යටවෙලා නැහැ. ගෙදර තියෙන කන්ද උඩ.. (ස)