කාශ්‍යප රජතුමාගේ මැණික් ඔටුන්න සොයා සීගිරි පර්වතයට කිලෝමීටර හතරක් ඈතින් පිහිටි මාලිගා කන්ද රක්ෂිතය හාරමින් සිටි සිවුදෙනකුගෙන් එක් අයකු පුපුරන ද්‍රව්‍ය ඇතුළු ආම්පන්න සමග අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති. නිදන් කොල්ලකරුවන් සොයා අද අලූයම හතරට පමණ මින්නේරියේ හා සීගිරියේ වනජීවී නිලධරයන් වැටැලීම කළ බව සීගිරිය අභය භූමිය බාරකරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔටුන්න හම්බන්තොට වරායේ තියෙනවා කියලා කිවුවා නම්, අර වරාය පතුළේ තියෙන ගලත් නිකන්ම කඩාගන්න තිබුණා. (නි)
මේවා දේව ශාප වෙන වැඩ
ඔය හොරා නෙමෙයි, වැඩකරන අය වෙන්න ඇති. (නි)
බලයක් ඇති කෙකෙකුට මිස සාමාන්‍ය මිනිසුන්ට නම් මේ තරම් ආම්පන්නත් එක්ක හොර වැඩ රකන්න පුළුවං කමක් තියෙනවාද?(නු)
ඔටුන්න මා ගාව (ස)
අනේ අපොයි අපේ රටට ගිය කලක්...?(ස)
යකඩෝ....මම දැක්කමයි මෙහෙම නිදන් හාරනවා (ස)
ඇෆ්ගනිස්ථානය වගේ පෞරාණික දේ හමුවෙන රටක් වුණානම් අද ලංකාවක් නෑ (ස)
දේශපාලුවෙකුත් සම්බන්ධයි වගේ. (නි)
බන්දුවතී විතරයි ඇත්ත කියලා තියෙන්නේ (ස)
අප්පුහාමි අයියගේ කතාව නම් සහතික ඇත්ත.... (නි)
මෙයාලට මේ සිතියම දුන්නේ කවුද? (නි)
ඒ ගමන ඔටුනු හොයන්න පටන් ගත්තද? මේ අනේ ඔය කඩු, ඔටුනු හොයන අය අනේ පුලුවනිනම් අර රාවණා හිටපු මාලිගාව හාරලා එයාව ගොඩ ගන්නකො. එතකොට ඔය ඔටුනු පලන්දාගෙන ඉන්න අයට, ඒවා පළදින්න සිහින මවන අයට විතරක් නොවේ ඉන්දියාවේ අපට එරෙහි උදවියටත් දමල දුවන්න තමා වෙන්නේ. මොකද එතකොට කුඹියන්ට වගේම අපටත් අපේම ලාංකික රජෙක් ඉඳීවි.(ස)
හරි පුදුමයි මහා සංඝරත්නය නිහඩවම ඉන්න එක. (නි)
මෙච්චර පුපුරන ද්‍රව්‍ය සාමාන්‍ය මිනිස්සු ගාව තියෙනවද ??....ලංකාව හරි දියුණුයිනේ (ස)
අනේ පොළව යට තියෙන දේ ගත්තම මොකද ?(ස)
එක කැළේක රජතුමාගේ ඔටුන්න හොයනවා. තව කැළේක රජතුමාගේ කඩුව හොයනවා...??? (නි)
අනේ අම්මපා සීගිරියේ බඹරු අනින්නෙත් මේ අහිංසක අපිටමනේ.(ස)
ඔටුනු, කඩු පෙන්නන්න බෑ නේ මේ අයට (ස)
කාශ්‍යප රජතුමාගේ මැණික් ඔටුන්නද? දැන් ඉතින් අරයා කැළය පීරලා හරි මේක හොයන්න ගනියි (නි)
කඩුවයි, ඔටුන්නයි, ජේ. ආර්.ගේ මොළයයි තිබුණා නම් මේ රට ගොඩගන්න පුලුවන්. (නි)
හැබැයි තාම කටුගෙයි හොරු නිදැල්ලේ (ස)
මෙයාලව එල්ලන්න එපැයි (ස)
වන ජීවී මහත්තුරුන ට දෙවියන් ගේ ම පිහිට තමයි දැන් ඉතින්...... (ස)
හොරුන්ට ඕවා ගන්න දෙන්නේ නැතුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා ඕවා අරන් රටේ ණය ගෙවන්න පාවිච්චි කළා නම් හරි. (නි)
අන්න නියම පුරා විද්‍යාඥයෝ (ස)
ඕක ඉතින් රාජ්‍ය දෙපලක් කියලා අරයා කියාවි (ස)
හම්බවේවි.....බලාගෙන ඉන්න (ස)
ඔය වගේ හොරුන්ට සමාවක් දෙන්න එපා. එහෙම නොකලොත් තව කී දෙනෙකුට සමාව දෙන්න වේවිද ? (ස)
මෙයාලා සීගිරි ගල පෙරලාවිද දන්නේ නෑ (ස)
කරුණාකර මේ කරන විනාශය නවත්වන්න (නි)