ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සංචාර සැලැස්මට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ (2012) නොවැම්බර් මස සිට 2014 වසරේ ජනවාරි මස දක්වා මාස 14 ක කාලය තුළ ටෙස්ට් තරග 12 කට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.