රටවල් 18 ක සහභාගීත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ කාන්තා අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
කණ්ඩායම් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව තරග 3/0 කින් පරාජය කළ ඉන්දියාව නැවතත් ලෝක කැරම් කාන්තා ශූරතාව රැක ගත්තේය. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති ලෝක කැරම් තරගාවලියේද ඉන්දියාව කාන්තා ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය.
ශ්‍රී ලංකා පිලේ නායිකා ජෝශප් රොෂිටා, යශිකා රාහුබද්ධ සහ මධුෂිකා කාංචනමාලා තරග තුනට සහභාගි වු අතර රශ්මි කුමාරී, අයි. ඉලබාෂාගී සහ කවීතා සෝමන්චි ජයග‍්‍රාහී ඉන්දිය පිලට ඇතුළත්වුහ. ජපානය, මැලේසියාව සහ මාලදිවයින මුලික වටයේදී පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක කැරම් තරගාවලියේ කාන්තා කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට