දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව කොම්බද්දල කන්දක් නායක යෑමේ අනතුරක් නිසා කොට්ටාව ගාල්ල මංත්‍රීරුව නවුත්තුඩුවේ සිට ගාල්ල දෙසට කිලෝමීටරයක් පමණ දුරට වසා අනෙක් අනෙක් මංත්‍රීරුවෙන් දෙපැත්තට වාහන ගමනා ගමනය සැලැසීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත් බව එහි ප්‍රකාශකයෙක් කියයි. මින් මද වේලාවකට කලින් එම කන්ද පහත් වී විදුලි කණු ද පෙරළි ගියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය යනු විනාශයේ අභිමුඛයයි (ස)
කෝ මේ ඉන්ජිනේරු මහත්වරු (ස)
අයියෝ සල්ලි අපරාදේ. ඕවා ගෙනියන්න වෙන්නේ අපිටම නේද? (නි)
රටට මහා අපල කාලයක්. මිනී මැරුම්, වංචා, දුෂණ.... මේ නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. (නි)
සිල්වා, ගවයෙක් වුණාට උම්බෑ කියන්න එපා. (නි)
ප්‍රමිතියක් නැතුව අදූරදර්ශී ලෙස වැඩ කිරීමෙන් මෙහෙම දේවල් තමයි වෙන්නේ. (නි)
දෙසැම්බර් 21 කිට්ටුය් නේ !! බොහෝ දේ ඉදිරියට!!! (ස)
කෝ අර ජපානේ තාක්ෂණය (ස)