සීගිරිය මාලිගාකන්දේ නිදන් හැරීමට කෑගල්ලේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ හවුලක් ඇතැයි කියන තොරතුරු පොලිසියට හා වනජීවි නිලධරයනට ලැබී ඇත. ඔහු විපක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෙකියි කියති. සීගිරි කැලයේ සැඟවී සිටියදී අල්ලාගත් සිවු දෙනාගෙන් තිදෙනකුම කෑගල්ලේ අය බව පොලිසිය කියයි. ඔවුන් කෑගලු දේශපාලනඥයාගේ ගෝලයන් බවත් ඔහු දඹුල්ලේ දේශපාලනඥයකු හා ඇයි හොඳැයි කම් කියන බවත් කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය නව තාක්ෂණය අනුව ඇතුළෙන් මොනවා හරි කරනවද දන්නෙ නැහැ. (නි)
නිදන් හොරු කියන්නේ යම් කිසි බලපෑමක් තියෙන අය.. ඒක නැහැ කියන්න කාටවත් බැහැ.. ඒ නිසාමයි හොරු අල්ලනවා ඇප දෙනවා.. පිළිවෙලට අපේ රටේ කිසිම හිරිකිතයක් නැතිව සිද්ධවෙන්නේ..?(නු)
කැලේ ඇවිදින්න යනවිට ඔටින්නක් කකුලේ වැදුනා කියල දිවුරුම් පෙස්සමක් දෙන්න. වැඩේ ගොඩේ ගොඩ.(ස)
මේකෙන් බේරෙන්නනම් ඉක්මනටම පැත්ත මාරු කරන්න (ස)
අයියෝ ලංකාව
දේශපාලකයෙක් සම්බන්ධ නම් මොකක් හරි කරලා බේරෙයි. (නි)
ඔය ඔටුන්නේ හිමිකරු ළගදීම හෙලිවෙයි. (නි)
බලාගෙන ගියහම බාගෙට බාගයක් චණ්ඩිනේ. (නි)
ඔය කඩුවලින් හා ඔටුනු වලින් බලය දිගටම තියාගන්න පුළුවන් නම් සායිබබාට විශ්‍රාම යන්න වෙයි.(ස)
ඔක්කොමලා හොරු (ස)
එතකොට අනිත් නිදන් හොරු (ස)
නිධන් හොරු, කෞතුක භාණ්ඩ හොරු වැඩිහරියක් ඉන්නේ කෑගල්ල පැත්තේ වගෙයි. (නි)
විපක්ෂයේ නිසා කොහොමත් හොදම දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
අර කටුගෙයි හොරකමට සම්බන්ධ කෙනාමද දන්නෙ නැහැ නේද (නි)
අයියෝ සල්ලි
විපක්ෂයේ කෙනෙක් නම් ආයේ දෙකක් නැහැ. නීතිය අකුරටම ක්‍රියාත්මක වියයුතුයි. (නි)
අල්ලලා තිබෙන බඩු දෙස බලපුවහම පොඩි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් නොවැ ඇත්ත (නි)
මෙයාලට පුරා විද්‍යා දැනුම තියෙනවා නේ (ස)
ඕනම වැරැද්දක කොනක පක්ෂ හෝ විපක්ෂ දේශපාලකයෝ ඇති (ස)