අලව්ව වළකුඹුරේ මා ඔය අසල නවතා තුබූ වෑන් රියක කාරයක් හැපී වෑන් රිය දෙගොඩ තලා යන මට්ටමේ පැවැති මා ඔයට වැටුණු බවත් ගැමියන් වහා ඔයට පැන එහි සිටි තරුණ යුවළක් බේරාගත් බවත් පොලිසිය කියයි. කාරයේ සිටි දෙදෙනා ද තුවාල ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd