කොටුව - බදුල්ල සහ බදුල්ල - කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද (2) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි. දුම්රිය නිලධරීන් පිරිසක් උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා අද (2) පෙරවරුවෝ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු බව තීරණය විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට මැණිකේ මනහර කදුරට තිලකේ.... (නි)