අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවකුගේ අධි තාක්‍ෂණික දුරකතන දෙකක් එළියට ගැනීමට අනුරාධපුර රෝහලේදී සැත්කමක් කැරිණි. වවුනියා අධිකරණයේ නඩුවට රැගෙන ගොස් අනුරාධපුරයට ගෙන ආ මොහු එහිදී ගුද මාර්ගයට ඇතුළු කැර ගත්තැයි කියා දුරකථන දෙකන් එකක් නාදවීමත් ඔහුගේ උදරයේ වේදනාවක් ඇතිවීමත් නිසා රෝහල්ගත කරනු ලැබීය. වවුනියාවේ පදිංචිකරුවකු වන මොහු චන්ද්‍රිකා දුරකථන දෙකක් රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වව්නියා නම් ළගින් ගියොත් ඇහැක් නැහැ තමයි..!(නු)
මාතෘකාව දැක්කම මම ටිකක් බය වුණා. (නි)
දුරකතනයේ ආරක්ෂාවට ඇතුළට දැම්මාද දන්නේ නැහැනේ. (නි)
නාද වෙනකොට ගුදමාර්ගයට කන තියලා උත්තර දුන්නනම් ඉවරයිනේ.. මොකටද ඕක ගන්න උත්සාහ කරන්නෙ..?(නු)
ප්‍රභා මැරුණත් තාමත් මෙයාලගේ ඒවා පාවිච්චි කරනවා වගේ..!(නු)
ඕක මොකද්ද ලංකාවෙ ඉන්නෙ නැව් ගිලින අය..(නු)
මේ මනුස්සයාට ඕක ආදායම් මාර්ගයක් කරගත්තානම් ඊට වඩා හොදයි..!(නු)
ඕක ගුද මාර්ගයක්ද? වාරිමාර්ගයක්ද නැව් මාර්ගයක්ද? කියලා බලන්න ඕන.. ඊළගට අර චීනාගේ දියමන්ති වීදුරු උනා වගේ මේවත් සෙල්ලම්බඩු වෙන්න ඉස්සර එලියට ගත්තා නම් තමා හොද?(නු)
දුරකථනය නාද නොවුනානම් තිබුණා නම් ගෑස්ටික් කියලා බෙහෙත් කරයි..!(නු)
කොටි කදවුරුවල මේ වගේ පුහුණු වීම් තියලා තියෙනවා?
ඔය සැත්කම කරන්න කලින් බෝම්බ නිශ්ක්‍රීය අංශයට දැනුම් දිලා ගෙන්න ගත්තොත් මොකද?(නු)
ඔය සැත්කම කරනඑක මාධ්‍ය යෙන් පෙන්නුවොත් හොදයි..!(නු)
දෙයියෝ සාක්කි එකේ දාන්න තිබුණේ (ස)
චන්ද්‍රිකා හලෝ බඩේ නද දෙයි.... මොනවද අප්පා මේ ?(නු)
මේ මාර්ගයත් මග නැගුමෙන්ද හදලා තියෙන්නේ..?(නු)
හැමෝම කතා කරන්නේ ගුද මාර්ගය ගැන.. ඔතන තමයි ලංකාවෙ මිනිසුන්ට වරදුන තැන.. ඒක ගැන නෙමෙයි ඔය දුරකථනය ඒවා කොහෙන්ද? මොකද්ද අරමුණ? මේවා පසුපස ඉන්නෙ කවුද? මෙන්න මේවයි බලන්න ඕන... අපිට මේක දන්නේ අපි ඇත්තටම යුද්ධ කරපු නිසා (නු)
අපරාදේ .තව කොච්චර වැඩ ගන්න තිබුණ මාර්ගයක්ද ඔය (ස)
නාද වුණ නිසානේ අහුවුණේ. සද්දේ ඇහෙන්නේනේ නෑනේ ෆොන් එක වයිබ්‍රේට් දාලා තිබ්බනම් (ස)
මේවගෙන් පේන්නේ එයාලා තාම සංවිධානය වෙන එක අතහැරලා නෑ කියන එකයි. කවුරු කවුරුත් අවධානයෙන් ඉන්න (ස)
කොටි කවදාවත් හදන්න බෑ . එයාලා බලන්නෙම කොහොමහරි සංවිධානය වෙන්න . ඒක නිසා පරිස්සමින් (ස)
මේක නම් කන්ටේනර් යාඩ් එකකට හොදයි..!(නු)
ඕක නිශ්ශබ්ද කරලා තිබ්බනම් ඇතුලෙ වයිබ්‍රේෂන් වෙලා මේ මනුස්සයාට මහා විනාශ්‍යක් වෙන්නෙ.. නිකං හිතලා බලන්න..!(නු)
මෙයා නම් අනිවාර්යයෙන්ම මේ මාර්ගයෙම වැඩ කරනා කෙනෙක්. නැත්නම් කොහොමද ඔයතරම් පහසුවෙන් ඕක දාන්න පුලුවන් වුනේ? වයිබ්‍රේට් වෙන්න දාලා ආපහු දාන්නයි තිබුණේ. (නි)
මුදල් ගෙවන අධිවේගී මාර්ගයක් (ස)
ගුද මාර්ගයක්ද නැත්නම් මහා මාර්ගයක්ද ?....... (ස)
මෙයාට හොඳ බිස්නස් මාර්ගයක් හම්බවෙලා තියෙන්නේ (ස)
තාම පුල්ලි තියෙනවා වගේ පරෙස්සම් වෙන්න මේගොල්ලන්ගෙන් නමුත් වැඩක් වෙයිද දන්නේ නැහැ මොකද ඇත්තටම කියයි චෝදනාවක් නෑ නඩුත් නැහැ කියලා..!(නු)
පරිස්සමෙන් ඇතුල් කරේ නැත්තං දුරකථනෙ බොත්තං කැඩෙනවා කොහාම දැම්මද කොහොම ගත්තද කියල මටනං හරිම පුදුමයි හිතාගන්නවත් බෑ.. අනික චන්ද්‍රිකා දුරකථනයක්. ඒකෙ ඇන්ටෙනාව උණ්ඩුක පුච්චෙ වැදුනද දන්නෙ නෑ(ස)
එක වරදක් කරහම ඒ වැරැද්දෙන් බේරෙන්න වැරදි 100 ක් කරනවා (ස)
එයා ගේ ඒ මාර්ගය හරි ලොකුයි නේ... හැබෑ ට.....(ස)
සුමුදු, අධිවේගී මාර්ගයක් :D
කෙහොම උනත් පරිස්සමින් එලියට ගත්තනම් ඇති (ස)
කොහොම උනත් පරිස්සමින් එලියට ගත්තනම් ඇති (ස)
අපරාදේ සැත්කමට ගිය වෙලාවයි, දොස්තරලගේ මහන්සියයි. (නි)
මෙයාගේ ජීවන මාර්ගයත් මේකද ?(ස)
ඉතින් ගත්තේ කොහොමද (ස)
මෙච්චර කල් ගුද මාර්ගයේ සඟවා තබා ගත්තේ කොහොමද ?(ස)
ප්‍රභාකරන් හිටපු කාලේ ඉදිකරපු මාර්ගයක් (ස)
කොහොමත් කොටි සංවිධානයේ හිටපු නිසා තුසිත ඒ ගොල්ලන්ට පුළුවං ඒ වගේ දේවල් කරගන්න..!(නු)
කොහොමද අනේ ගත්තේ ඕක (ස)
නැව් මාර්ගයක් විදියට හම්බන්තොට වරායට සම්බන්ධ කරමු (ස)
අබ්දුල්, නිර්වින්දන නොකර පවා 'එන්ඩොස්කෝප්' එකක ආධාරයෙන් ගුදය බලා ඒ උපකරණයෙන්ම මෙන්ම කුඩා අඬුවක් හෝ ගුදමාර්ගයට ඇතුළ් කර දුරකථන එළියට ගැනීම වෛද්‍යවරුන්ට ඉතා සුළු දෙයක්.(ස)
දැන් ඉතින් උසාවිය ඕක හෙට අනිද්දා වෙන්දේසියේ දායි.... ගන්න කෙනාට කටේ ගාගෙන කතා කලහැකියි ...(ස)
මේ මිනිස්සු ගුද මාර්ගයටත් කරන දේවල් (ස)
මොන වගේ නාදයක්ද තිබුණේ (ස)
කොයි වෙලාවෙද බඩේ අමාරුව හැදුනේ (ස)