දෙසතියකට පෙර වෙන්නප්පුවෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි 45 දෙනකු බේරුවලින් ඔබ්බට මුහුදෙන් අත්අඩංගුවට ගෙන බේරුවල පොලිසියට බාරදුන් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කොමදෝරු චන්දන බුලේගොඩ ආරච්චි කියයි. බෝට්ටු දෙකකින් වෙන්නප්පුවෙන් ගිය එම පිරිස එක් බෝට්ටුවකට මාරුවී යද්දී මුහුද රළුවීම නිසා ආපසු හැරී ඇති බවත් ඔවුන් ත‍්‍රිකුණාමලය, මුලතිව් හා කිලිනොච්චි පදිංචිකරුවන් බවත් බුලේගොඩ ආරච්චි මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රස්සාවක් කරලා දියුණු වෙන්න නම් දේශපාලන සම්බන්ධකම් තියෙන්න ඕනෑ. (නි)
දුප්පත් කව්රුත් ආසයි හොඳ ජීවිතයක් ගතකරන්න යුරෝපීය රටකට ගිහින්.... එයාල එහේ යන්නේ ඇත්තම තත්වය නොදැන.... එයාල ගැන අපි මීටවඩා අනුකම්පාවෙන් බැලිය යුතුයි... ඕස්ටේ‍්‍රලියා සිහින මුහුදු රැල්ලට... කියල ඒ මිනිස්සුන්ට වැරදුනු වෙලාවට හිනා වෙන්න බොහොම නරකයි....(ස)
ඇයි වෙරළ ආරක්ෂකයෝ හොරෙන් පැනලා ගියේ??? (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙපමණ ආශ්චර්යවත් රටක් දාලා ඇයි මිනිස්සු වෙන රට වලට යන්නේ? (නි)
පව් අහිංසක මිනිස්සු
රට මෙච්චර දියුණු නම්....ජීවිතය ගැන වත් නොහිතා මිනිස්සු රට පනින්නේ ඇයි (ස)
මේ රටේ සාමාන්‍ය මිනිහෙකුට, පවිලකට ජීවත් වෙන්න අවශ්‍ය නීතිය හා සාමය මෙන්ම සාදාරණත්වය ඇති කරපු දිනකට මෙහෙම යන එක වැරදියි.. ඒත් දැනට නම් යන අය ගැන වරදක් කියන්න අමාරුයි.. සෑම් මම හිතන්නේ ඔයාට කොන්ටිනන්ට් එක මාරු වෙලා.. (ස)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් (ස)
රට සංවර්ධනව වුණාට පමණක් මදි. රටේ ජීවත් වෙන්න හොද වාතාවරණයකුත් අවශ්‍යයි (නි)
වෙන්නප්පුවේ සිට බේරුවලට යන්න සති දෙකක් නම්, ඕස්ට්‍රේලියාවට? (නි)