පැය 24කට ආසන්න කාලයක් පුරා අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට විදුහිලය ඇනහිටියේය. සෙසුරාදා රාත්‍රී 4.45ට පමණ විසන්දිවූ විදුලිය ඉරිදා සවස 5.00 වන විටත් ලැබී නොතිබිණි. අධිබලැති සම්ප්‍රේෂන මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දෝෂයක් ඊට හේතුව බව විදුලිබල මණ්ඩල නිලධරයෝ කියති. අද රාත්‍රිය වන විට විදුලිය යථා තත්ත්වයට පත් කළ හැකියැයි ද ඔවුන් සඳහන් කරයි. අම්පාර නගරයට ඉඟිනියාගලින් කඩින් කඩ ඉදුලිය ලැබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අවස්ථා වලදී මේ වගේ දේවල් ඉවසන්න වෙනවා බොලං. ඇමෙරිකාවේ ප්‍රධාන නගරෙත් දවසකට වැඩිය විදුලිය නැතිව තිබ්බේ. ලංකාව තවම එච්චර දියුණුත් නැහැ, අපේ කට්ටිය ඔය පුළුවන් විදිහට විදුලිය සැරෙන් සැරේවත් දීලා තියෙන්නේ. ඉවසන්න. ඉක්මනට විදුලිය දෙයි. (නි)
කලින් කිවුවේ වැස්ස නැහැ කියලා විදුලිය දෙන්න බැහැ කියලා. දැන්? (නි)
ඕක මොකක්ද? නොරොච්චෝලේ කැඩුණා නම් වෙන්නේ මොකක්ද? මුලු රටම අදුරේ. (නි)