අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලපෑම් වළක්වා ගැනීම සඳහා සියලු නීතීඥ සංගම්වල එකමුතුවෙන් ඒකාබද්ධ සම්මේලනයක් ගොඩනැගීමට යයි. පළමු පියවර ලෙස නීතීඥ සංගම් තුනක විධායක කමිටු ලබන අටවැනිදා රැස්වී සාකච්ඡා කිරීමට නිමිත බව තරුණ නීතීඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අචල කුමාරසිරි මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනතාව එයාලටම දීලා දැන් ඉල්ලන් කනවා. (නි)
ඔය පුටුවේ වාඩිවෙද්දී මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති. (නි)
ඔයාලට තවත් යමක් කරන්න කාලය තියෙනවා. කරුණාකර එකට එකමුතු වී මේ අයට රතු එළියක් දල්වන්න. (නි)
මියෙනතුරු සටන් කරමු. (නි)
බජට් කෙසේ වෙතත් පළිගැනීම වලක්වන්න පියවරක් ගැනීම වැදගත්. (ස)
කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව මේක ගෙනාවෙ "බජට්" එකේ "හිල්" වහගන්න. "වැඩිවෙන බඩු මිල, ටැක්ස්" ගැන කතා නොකරන්න ගහපු ගැටයක්; අර 13 වගේ. (ත)
රත්න, නිල් කණ්ණාඩි වලින් නොබලන හැමෝම දන්නවා මොනවත් ලැබෙන්නෙ නැහැ කියලා. (නි)
ඕක පුදුම වෙන්න දෙයක්ද? මේ දෝෂාභියෝග ප්‍රශ්නයට පසු තව ප්‍රශ්නයක් ගේනවා, ජනතාවට කතා කරකර ඉන්න. එවිට ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. (නි)