ශ්රී ලංකා යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංකයේ හතර වැනි සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරෙන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අක්කරපත්තු මූලස්තානයේදී පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර හතර සැමරීමක්...... (ස)
අපගේ වීර සෙබලුනි, ඔබලාට හදවතින්ම ස්තුතිය පුදකරන අතර බොහෝමත්ම පින් රට වෙනුවෙන් කැපවීම ගැන. බුදුසරණයි...... (නි)
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ ..... ජාතියේ ප‍්‍රණාමය 3 වන සේනාංකයට.(ස)
නිදුක් නිරෝගී සුවය ලැබේවා සොයුරනි. (නි)
අපි ඔබට කිසිදා තනි නොකළෙමු. අපේ උත්තමාචාරය ඔබටයි! (නි)
හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කරේ නැත යුධ බිමේ (ස)
පිටරටක හිටියත් අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)
සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය (ස)
අපගේ රණවිරුවන්ට උත්තමාචාරය! (නි)
ජයවේවා
අපගේ රණවිරුවන්ට උත්තමාචාරය.... (ස)
ඉතා හොඳයි (ස)
පිටරටක හිටියත් අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය (ස)
බ්‍රිගේඩියර් හරේන් පෙරේරා ඇතුලු දැය දිනවූ සියලු රණවිරුවන්ට උණුසුම් සුභ පැතුම් !! (ස)
හදවතින් අපි යුධබිමේ ඔබ තනිකළේ නැත කිසිදිනේ. (නි)